mmmmmmm......
පරිසරය ගැන ලියවෙන අලුත් බ්ලොගක් වගේ ... මගේ උණුසුම් සුබ පැතුම් ... !වීඩියෝ එකේ පේන්නේ හම්බන්තොට පැත්තේ සුලබව දකින්න පුලුවන් ශුෂ්ක රූපී ද්විතීක වනාන්තරයක්. ඒකෙ තියෙන උස පඳුරු කලපු අන්දර වගේ පේන්නේ. ඒවා නම් ආවේනික නෑ. ආක්රමණශීලී පැලෑටියක්.බ්ලොග් එකේ අකුරුවලට තද පාටක් යෙදුවොත් හොඳයි වගේ. නැත්නම් අපි වගේ මැන්ටල් පොරවල්ට කියවන්න අමාරුයි. ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!
බ්ලොග්වලට අලුතින් ආවේ. ඔබගේ අදහස්වලට ගොඩක් ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
This comment has been removed by the author.
mmmmmmm......
ReplyDeleteපරිසරය ගැන ලියවෙන අලුත් බ්ලොගක් වගේ ... මගේ උණුසුම් සුබ පැතුම් ... !
ReplyDeleteවීඩියෝ එකේ පේන්නේ හම්බන්තොට පැත්තේ සුලබව දකින්න පුලුවන් ශුෂ්ක රූපී ද්විතීක වනාන්තරයක්. ඒකෙ තියෙන උස පඳුරු කලපු අන්දර වගේ පේන්නේ. ඒවා නම් ආවේනික නෑ. ආක්රමණශීලී පැලෑටියක්.
බ්ලොග් එකේ අකුරුවලට තද පාටක් යෙදුවොත් හොඳයි වගේ. නැත්නම් අපි වගේ මැන්ටල් පොරවල්ට කියවන්න අමාරුයි.
ඔබ ඇතුලු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා, ජයම වේවා ..!
බ්ලොග්වලට අලුතින් ආවේ. ඔබගේ අදහස්වලට ගොඩක් ස්තුතියි.
Deleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
This comment has been removed by the author.
ReplyDelete